Event
December 23, 2025

2025 දෙසැම්බර් 20 දින ඔසිල්මෝ ආයතනයේ දූ පුතුන්ට ,අධිපති තුමිය වන පී.ඒ.එන්.අනුරාධා අහංගම මැතිනිය ඇතුලු කාර්‍යමණ්ඩලයටත්,එම දරුවන් ගේ දෙමාපියන්ටත් රටවාසී ලෝකවාසී සැමටත් සෙත් පතා සත් පත්තිනි දේව මෑණියන් උදෙසා පවත්වන ලද කිරි දානමය පිංකම….

මෙම වීඩියෝ පටයේ සංගීත තනුව නිර්මාණය කරදුන් ඔසිල්මෝ ආයතනයේ සංගීත අංශයේ ප්‍රදීප් සිල්වා ගුරුතුමන්ට බෙහෙවින් ස්තූති වන්ත වෙමු…..

On December 20, 2025, a Sath paththini pooja (Milk Almsgiving – “Kiri Dhana”) ceremony was held in honor of the Mother of God, Satpatthini, to seek blessings for the sons and daughters of Osilmo, the staff including the Chairman Mrs.P.A.N.Anuradha Ahangama, the parents of those children, and all the residents of the country and the world.

டிசம்பர் 20, 2025 அன்று, ஓசில்மோ நிறுவனத்தின் குழந்தைகள், முதல்வர் திருமதி பி.ஏ.என். அனுராதா அகங்காமா உள்ளிட்ட ஊழியர்கள், அந்தக் குழந்தைகளின் பெற்றோர்கள் மற்றும் நாடு மற்றும் உலகில் வசிக்கும் அனைத்து மக்களுக்கும் சத் பத்தினி தேவி அன்னையின் ஆசிகளைப் பெற்று பால் தான விழா நடைபெற்றது.

 

Categories Event

Leave a comment